Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වයඹ පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයෙන් මීමැසි පාලන වැඩමුළුවක්  

Add comments

වයඹ පළාත තුළ මී මැසි පාලන ව්‍යසායකයන්  බිහි කිරීමේ අරමුණින් ප්‍රායෝගික දැනුම ලබාදීමේ වැඩසටහනක් පැවැත්වුණා. ඒ ගෝනුල්ල ප්‍රදේශයේදීයි.

වයඹ පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන සහ සම්පත් දායකත්වය ඇතිවයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ. මී මැසි පාලනය තුළදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබදව ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් දැනුම ලබාදීමට කටයුතු කෙරුණා. වයඹ පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ සහකාර ලේකම් විශාඛා එස් කුමාරගුරුගේ මහත්මිය ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.

 

 

The post වයඹ පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයෙන් මීමැසි පාලන වැඩමුළුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG