Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගතවූ පැය 24ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව රුසියාවෙන් වාර්තා වෙයි  

Add comments

ලොව පුරා රටවල් 222 කින් පසුගිය පැය 24 තුළදී කොරෝනා වයිරස ආසාදිතයින් හාර ලක්ෂ විසි දහසකට අධික සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 4008 ක්.

ගතවූ පැය 24 ට වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 1206 සිදුව ඇත්තේ රුසියාවේ. එමෙන්ම ඊයේ දිනයේ දී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවූ රට ලෙස බ්‍රිතාන්‍ය හැඳින්විය හැකියි. එරටින් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව හතලිස් හතර දහසකට ආසන්නයි. ඒ සමඟම ලොව පුරා රටවලින් හමුවී ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව විසි හය කෝටි හැට එක් ලක්ෂය ඉක්මවා ගියා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 5,270,706ක්.

 

 

The post ගතවූ පැය 24ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව රුසියාවෙන් වාර්තා වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG