Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාදුක්කේ හෝටලයක පිහිනුම් තටාකයකදී පුද්ගලයෙකු මිය යයි  

Add comments

පාදුක්ක සියඹලාව ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයක දී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මිතුරන් නව දෙනෙකු සමග මෙම පුද්ගලයා අදාළ හෝටලයේ නිවාඩුවක් ගත කිරීමට පැමිණ තිබෙනවා. ඔවුන් මත් වතුර පානය කරමින් පිහිණුම් තටාකයේ සිට ඇති බවටයි වාර්තා වන්නේ. මියගිය පුද්ගලයා මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කුලී රථ රියදුරෙකු බවට හදුනාගෙන තිබෙනවා. ඔහුගේ මියයාම සැක සහිත බවයි බිරිද සහ ඥාතීන් පවසා තිබෙන්නේ. ඒ හේතුවෙන් පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භකර තිබෙනවා.

 

 

 

The post පාදුක්කේ හෝටලයක පිහිනුම් තටාකයකදී පුද්ගලයෙකු මිය යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG