Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අපි වැඩ කරාට ඒක ගමට ගිහිල්ල නෑ  

Add comments

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ජනතාවට බලපා ඇති ගැටලු සහ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සදහා මෙම හමුව පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදීයි. රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. එම සාකච්ඡාවට සහභාගි වූ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූවා.

 

 

 

 

 

The post අපි වැඩ කරාට ඒක ගමට ගිහිල්ල නෑ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG