Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වින්ටර් ඔලිම්පික් උළෙලට සහයෝගය දැක්වීමට පුටින් කැමැත්ත පළ කරයි  

Add comments

2022 වසරේ චීනයේ බීජිං නුවර පැවැත්වෙන වින්ටර් ඔලිම්පික් උළෙලට සහයෝගය දැක්වීමට රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් කැමැත්ත පළ කර තිබෙනවා.

චීන ජනාධිපති ෂී ජින් පින් සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් මේ බව ප්‍රකාශ කළා. අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව හා කැනඩාව යන රටවල නායකයින් වින්ටර් ඔලිම්පික් තරගාවලිය නියෝජනය නොකරන බවයි දැනුම් දී තිබෙන්නේ. කෙසේ නමුත් එම රටවල ක්‍රීඩකයින් තරගාවලිය සඳහා සහභාගි වන බවයි තහවුරු කර තිබෙන්නේ.

 

The post වින්ටර් ඔලිම්පික් උළෙලට සහයෝගය දැක්වීමට පුටින් කැමැත්ත පළ කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG