Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනප්‍රිය සටන් නළුවෙකු වූ කුමාර රනේපුර අභාවප්‍රාප්ත වෙයි  

Add comments

ජනප්‍රිය සටන් නළුවෙකු වූ කුමාර රනේපුර කලාකරුවා අභාවප්‍රාප්ත වුණා.

වසරකට අධික කාලයකට පෙර සිදුවූ රිය අනතුරකින් ඔත්පලව සිටි කුමාර රනේපුර නම් ජනප්‍රිය රංගන ශිල්පියා අද පෙරවරුවේ දිවි සැරියට සමුදුන්නා.

කෝපිකඩේ ඇතුලු ටෙලිනාට්‍ය රැසකට සහ චිත්‍රපට රැසකට ඔහු රංගනයෙන් දායක වී තිබෙනවා. සිය රංගන කුසලතාව වෙනුවෙන් ඔහු සම්මාන රැසකින් ද පිදුම් ලැබුවා.

 

 

 

 

 

 

The post ජනප්‍රිය සටන් නළුවෙකු වූ කුමාර රනේපුර අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG