Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකා ජාතික මහා කාව්‍ය සම්මේලනය මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී  

Add comments

ශ්රී ලංකා ජාතික මහා කාව්ය සම්මේලනය දැයට අභිෂේක කරවන කව්රසවාහිනී මහා මංගලෝත්සවය රාජ්ය අමාත්ය විදුර වික්රමනායක මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා.
කැලණිය විශ්වවිද්යාලයේ ජ්යෙෂ්ඨ මහාචාර්ය පූජ්ය ඔක්කම්පිටියේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ මෙහි මුලසුන හෙබවූවා. මහජන පුස්තකාල ශ්රවණාගාරයේ දී පැවති උත්සවයේ දී මෙම උත්සවය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනිය ලබා දුන් දායකත්වය ද ශ්රී ලංකා ජාතික මහා කාව්ය සම්මේලනයේ මහ ලේකම් පූජ්ය නෙලුම් දණ්ඩේ විමලසාර ස්වාමීන් වහන්සේ ඇගයීමට ලක් කළා.

The post ශ්‍රී ලංකා ජාතික මහා කාව්‍ය සම්මේලනය මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG