Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තෙල් මිල වැඩි කරන්න අධිපති කබ්රාල්ගෙන් යෝජනාවක්  

Add comments

කඩිනමින් ඉන්ධන මිල වැඩි කළ යුතු බවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මුදල් අමාත්යල බැසිල් රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දන්වා ඇති බව වාර්තා වනවා.
ශ්රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන ගෙන්වීමට ඩොලර් භාවිතා කළහොත් විදේශ විනිමය නොමැතිව රට විශාල අර්බුදයකට ලක් වනු ඇති බවයි අදාළ ලිපිය මගින් දන්වා ඇත්තේ. ඒ අනුව පෙට්රඇල් රුපියල් 35 කින් ද ඩීසල් රුපියල් 24 කින් සහ භූමිතෙල් රුපියල් 11 කින් වහාම වැඩි කළ යුතු බව අදාළ ලිපිය මගින් දන්වා ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.
කෙසේ නමුත් මෙම ලිපිය සම්බන්ධව මුදල් අමාත්යංාශය මෙතෙක් කිසිම ප්රේතිචාරයක් දක්වා නැහැ.
මේ අතර තෙල් පිරිපහදුව සඳහා ඇණවුම් කළ බොරතෙල් මෙරටට ලඟාවීමේ ප්රතමාදයක් පැවතීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසා දැමීමේ අවදානමක් මතුව ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගය පවසනවා.

The post තෙල් මිල වැඩි කරන්න අධිපති කබ්රාල්ගෙන් යෝජනාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG