Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තරුණ ජාතික ප‍්‍රතිපත්ති දේශපාලනීකරණය නොවිය යුතුයි  

Add comments

නිදහසින් පසු වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණෙන් ගොඩ නැගුණු මෙරට අධ්‍යාපන ක්‍රමවේදය වත්මන් ආර්ථිකයට ගැලපෙන ලෙස ප්‍රතිසංස්කරණය වීමක් දක්නට නොලැබෙන බව යොවුන් සේනාංකයේ සාමාජික ආචාර්ය චාමින්ද අබේසිංහ මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනි හත් වෙනි පැය වැඩසටහනට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මෙහිදී ආචාර්ය අනුෂා එදිරිසිංහ මහත්මිය තරුණයන් සදහා වූ ජාතික ප්‍රතිපත්තියක ඇති අවශ්‍යතාව පෙන්වා දුන්නා.

 

The post තරුණ ජාතික ප‍්‍රතිපත්ති දේශපාලනීකරණය නොවිය යුතුයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG