නිවෙස්වල සහ අලෙවි කිරීම සදහා ඇති පරණ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
The post පරණ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නවා appeared first on ITN News.
Post a Comment