අද සියල්කොට් හි ව්යාපාරික නායකයින්ගේ හදිසි රැස්වීමක් SCCI හිදී කැඳවා තිබුණා.
එහිදී සියල්කොට් හි සියලුම වෙළඳ සංගම්වල සභාපතිවරුන් සහභාගී වූ අතර ඔවුන්ද මෙම බිහිසුණු ක්රියාව හෙළා දැක තිබෙනවා.
අනාගතයේදී එවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා ප්රතිපත්ති සැකසීමටද රැස්වීමේදී තීරණය කර තිබේ.


The post පාකිස්ථාන ව්යාපාරික නායකයින්ගේ හදිසි රැස්වීමක් appeared first on ITN News.
Post a Comment