Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංචාරක ව්‍යාපාරය නව සැලසුම් සහිතව ආරම්භ කිරීමට හැකි වුනා  

Add comments

කොරෝනා ව්‍යසනයත් සමග මෙරට සංචාරක කර්මාන්තය බිද වැටීමෙන් ජනතාවට ඇති වූ ගැටලු විසදීමට රජය සැමවිටම ක්‍රියා කළ බව රාජ්‍ය අමාත්‍ය ඩී වි චානක මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රකාශ කළා. සංචාරක ව්‍යාපාරය නව සැලසුම් සහිතව ආරම්භ කිරීමට හැකි වී ඇති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

 

 

The post සංචාරක ව්‍යාපාරය නව සැලසුම් සහිතව ආරම්භ කිරීමට හැකි වුනා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG