Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔමික්‍රෝන් අඩපණ කිරීමට බූස්ටර් එන්නත ලබා ගන්න – බ්‍රිතාන්‍ය අගමැති  

Add comments

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය අඩපණ කිරීමට බූස්ටර් එන්නත ලබා ගන්නා ලෙස බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔමික්‍රෝන් ප්‍ර භේදය මැඩ පැවැත්වීමට එන්නත් මාත්‍රා දෙකක් ප්‍රමාණවත් නොවන බවයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සදහන් කරන්නේ. බ්‍රිතාන්‍ය යේ සිදුවන ඔමික්‍රෝන් ව්‍යාප්තිය හේතුවෙන් එරට තුළ ඔමික්‍රෝන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද අග්‍රාමාත්‍යවරයා පියවර ගත්තා. එමෙන්ම බ්‍රිතාන්‍ය තුළ වයිරස ව්‍යාප්තිය හතරවන මට්ටමට පැමිණ ඇති බවද ඔහු සදහන් කරනවා. වයස අවුරුදු 18 ට වැඩි සියලුම පුද්ගලයින්ට බූස්ටර් එන්නත ලබා දීම මෙම සතියේ දී ආරම්භ වනවා. ඒ අනුව ලබන වසරේ ජනවාරි මාසය අවසානයේ දී එරට සියලු වැඩිහිටියන්ට බූස්ටර් එන්නත ලබා දීමට නියමිතයි.

 

The post ඔමික්‍රෝන් අඩපණ කිරීමට බූස්ටර් එන්නත ලබා ගන්න – බ්‍රිතාන්‍ය අගමැති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG