Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ නිවාස සංකීර්ණයක ගින්නකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියා හි නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයින් අතර ළමයින් අට දෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ. තෙමහල් ගොඩනැගිල්ලක ගින්න හටගෙන ඇති අතර එම අවස්ථාවේ පුද්ගලයින් 26 දෙනෙකු එහි සිට ඇති බවයි පැවසෙන්නේ. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් පැයකට ආසන්න කාලයක් දැඩි පරිශ්‍රමයක් ගෙන තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් හෙළිව නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.

 

The post ඇමෙරිකාවේ නිවාස සංකීර්ණයක ගින්නකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG