2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තරග කාල සටහන මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මෙවර තරගාවලිය වෙනුවෙන් ඕස්ට්‍රේලියාව සත්කාරකත්වය දරණ අතර සුපිරි 12ට සුදුසුකම් ලැබීම සදහා ශ්‍රී ලංකාව, නැමීබියාව, ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ඒ යටතේ තරග වැදීමට නියමිතයි.
ඒ අනුව ඔක්තෝබර් 16 වනදා ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර තරගය පැවැත්වෙනවා.
තරගාවලියේ තරග කාලසටහන පහතින්.

The post 2022 T20 ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන නිකුත් කෙරේ appeared first on ITN News.
Post a Comment