Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවක්  

Add comments

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවක් බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක  මහතා පවසනවා.

කුඩා ජල විදුලි සංගමයේ 25 වන සංවත්සරයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පැවති බාධක බොහෝ සෙයින් ඉවත් කිරීමට තමන්ට හැකි වූ බව ද ඒ මහතා මෙහිදි ප්‍රකාශ කළා. වසර 2030 වන විට රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්තියෙන් නිපදවීම යථාර්තයක් කර ගත යුතු වනවා. ඒ වෙනුවෙන් එක්වන්නැයි රාජ්‍ය අමාත්‍යවරයා සියලුදෙනාගෙන් ඉල්ලා සිටියා.

 

The post පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG