2021 දී චීන රජය කෙරෙහි චීන ජනතාව තුළ ඇති විශ්වාසය ලෝකයේ පළමු ස්ථානයට පත්ව තිබේ.
2021 දී රජය කෙරෙහි චීන ජනතාවගේ විශ්වාසය 91% දක්වා ළඟා වී ඇති අතර එය 2020 වසරට වඩා 9%කින් ඉහළ ගොස් ලොව පළමු
ස්ථානය ගන්නා බව ලොව විශාලතම මහජන සම්බන්ධතා උපදේශන සමාගම වන Edelman පසුගිය18 වැනිදා වාර්තාවක් නිකුත් කරමින්
පැවසීය. ජාතික විස්තීරණ විශ්වාස දර්ශකයට අනුව, චීනය 83% ක තරම් ඉහළ අගයක් සිටී. 2020 වසරට වඩා 11%ක වර්ධනයක් වන
එය ලෝකයේ පළමු ස්ථානයට පත්ව ඇත.
රජය කෙරෙහි චීන ජනතාවගේ විශ්වාසය වසරින් වසර ලැයිස්තුවේ ඉහළින්ම පැවතීමට හේතු වන්නේ චීන ජනතාව චීන කොමියුනිස්ට්
පක්ෂය හා රජය කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීම යැයි ද තමා මේ සම්බන්ධයෙන් පුදුම නොවන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක
Zhao Lijian මහතා ප්‍රකාශ කළේය.
The post චීන රජය කෙරෙහි චීන ජනතාව තුළ ඇති විශ්වාසය අඛණ්ඩව ඉහළට appeared first on ITN News.
Post a Comment