Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොළඹ කන්කසන්තුරේ සුඛෝපභෝගී දුම්රිය මංගල ගමන යයි  

Add comments

කොළඹ කන්කසන්තුරේ සුඛෝපභෝගී දුම්රියේ මංගල ගමන අද සිදුවුණා. දුම්රිය සේවාවේ ගුණාත්මක බව ඉහළ නැංවීමේ තවත් පියවරක් ලෙසයි එය සිදුකෙරුණේ.

මෙම දුම්රිය සෑම දිනකම උදෑසන 5.10 ට ගල්කිස්ස දුම්රියෙන් ගමන් ආරම්භ කරන අතර දහවල් 12.17 ට කන්කසන්තුරය දුම්රිය ස්ථානයට ළගාවීමට නියමිතයි. එදිනම පස්වරු 1.15 ට කන්කසන්තරයෙන් ගමන් ආරම්භ කර රාත්‍රී 8.25 ට ගල්කිස්සට ලගාවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. නවීන තාක්ෂණය අනුව නිෂ්පාදනය කර ඇති දුම්රියේ මැදිරි 10 ක් සහ බලවේග එන්ජින් දෙකක් ඇති අතර සියලුම මැදිරි වායුසමනය කර තිබෙනවා.

 

 

 

 

The post කොළඹ කන්කසන්තුරේ සුඛෝපභෝගී දුම්රිය මංගල ගමන යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG