Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හොලිවුඩයේ ප්‍රථම කළු ජාතික සිනමා නළු සිඩ්නි පොයිටියර් අභාවප්‍රාප්ත වෙයි  

Add comments

හොලිවුඩයේ ප්‍රථම කළු ජාතික සිනමා තරුව වන සිඩ්නි පොයිටියර් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 94ක්. එමෙන්ම ඔස්කාර් සම්මානයක් දිනූ ප්‍රථම කළු ජාතික නළුවා ලෙසද සිඩ්නි පොයිටියර් සැලකෙනවා. ඒ 1963 වසරේදීයි.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න්, හිටපු ජනාධිපතිවරු මෙන්ම  රංගන ශිල්පීන් ඇතුළු විශාල පිරිසක් ඔහුගේ වෙන්වීම පිළිබද ශෝකය පළකර තිබෙනවා.

 

 

The post හොලිවුඩයේ ප්‍රථම කළු ජාතික සිනමා නළු සිඩ්නි පොයිටියර් අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG