Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කිසිඳු සංවර්ධන ව්‍යාපෘතියක් නතර නොකරන බව ඇමති ජොන්ස්ටන් කියයි  

Add comments

ආරම්භ කර ඇති කිසිඳු සංවර්ධන ව්‍යාපෘතියක් නතර නොකරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. කුරුණෑගල නව පදිංක උමං මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළකළා.

කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාලය ඉදිරිපිට නව පදිංක උමං මාර්ගයේ ඉදිිරීම් සදහා මහාමාර්ග අමාත්‍යංශය වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 648 ක්. කුරුණෑගල නගරය තුළ පවතින මාර්ග තදබදය අවම කිරීම මෙහි අරමුණයි.

 

 

 

 

 

 

The post කිසිඳු සංවර්ධන ව්‍යාපෘතියක් නතර නොකරන බව ඇමති ජොන්ස්ටන් කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG