Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගතවූ පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වෙයි  

Add comments

ලොව පුරා රටවල් දෙසිය විසි දෙකකින් හමු වී ඇති සමස්ත කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 29ක් ඉක්මවා ගියා.

ඊයේ දිනයේදී පමණක් ලොව පුරා රටවලින් හමු වී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව අටලක්ෂ විසිහතර දහසකට ආසන්නයි. එමෙන්ම සිදුව ඇති මරණ සංඛ්‍යාව 2952ක්. ඒ සමඟම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව පනස් හතර ලක්ෂ හැටදහස ඉක්මවා ගියා. ඊයේ දිනයේදී වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හමු වි ඇත්තේ ඇමෙරිකාවෙන්. එම සංඛ්‍යාව එක්ලක්ෂ අසූපන්දහසකට අධිකයි. එමෙන්ම වැඩිම මරණ සංඛ්‍යාව වන අටසිය එකොළහක් සිදුව ඇත්තේ රුසියාවෙන්.

 

 

 

The post ගතවූ පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG