Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම්  

Add comments

රට සාමාන්‍යකරණයට ලක් කිරිමත් සමඟ සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිනොපදින පුද්ගලයන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

බස්නාහිර පළාත තුළ මහජනයා නිසි ලෙස සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදින්නේද යන්න පරීක්ෂා කිරීම අඛණ්ඩවම සිදු කෙරෙනවා. සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිනොපදින පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමද සිදු කෙරෙනවා.

මේ සම්බන්ධයෙන් ඊයේ සිදු කෙරෙනු මෙහෙයුමකදී යතුරුපැදි 4426ක් සහ ත්‍රීරෝද රථ 3733ක් පරීක්ෂා කර තිබෙනවා. මෙම වාහන පරීක්ෂාවට ලක් කිරීමේදී නිසි ලෙස මුඛ ආවරණ නොපැළදි 2322නෙකුට උපදෙස් ලබා දුන් බවයි පොලිසිය පවසන්නේ.

 

 

The post සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG