Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රිතාන්‍යයට බලපෑ ඉයුනිස් සුළි කුණාටුවෙන් පුද්ගලයින් 3ක් ජීවිතක්ෂයට  

Add comments

දශක ගණනාවකට පසු බ්‍රිතාන්‍යයට බලපෑ ඉයුනිස් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 3 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අඛණ්ඩ වර්ෂාව සමග ප්‍රදේශ ගණනාවක් හරහා සුළං හේතුවෙන් නිවාස ඇතුළු දේපළ ගණනාවකට හානි සිදුව ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සදහන් කරන්නේ. ගුවන් ගමන් රැසක්ද අවලංගු කර තිබෙනවා. විදුලි සැපයුමටද බාධා එල්ල වී ඇති බව සදහන්.

ඉදිරි පැය කිහිපය තුලදී කාලගුණික තත්ත්වය තවදුරටත් අයහපත් වනු ඇති බවටයි කාලගුණික අංශ අනාවැකි පළකර තිබෙන්නේ.

 

 

 

 

 

The post බ්‍රිතාන්‍යයට බලපෑ ඉයුනිස් සුළි කුණාටුවෙන් පුද්ගලයින් 3ක් ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG