Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගතවූ පැය 24ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව බ්‍රසීලයෙන් වාර්තා වෙයි  

Add comments

ලොව පුරා රටවල් 224 කින් වාර්තාවී ඇති සමස්ත කෝරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 59 ඉක්මවා ගියා. ඒ ඊයේ දිනයේ දී සිදුවූ මරණ 7880ත් සමඟින්.

ඊයේ දිනයේදී වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 827 සිදුව ඇත්තේ බ්‍රසීලයෙන්. එමෙන්ම රුසියාවෙන් 798 ක් ද ඇමෙරිකාවෙන් 715 ක් හා ඉන්දියාවෙන් 673 ක් ලෙස කොරොනා මරණ වාර්තා වනවා. එමෙන්ම ගතවූ පැය 24 ට වැඩිම ආසාදිතයින් හමුව ඇත්තේ රුසියාවෙන්. එම සංඛ්‍යාව 179,147 ක්. ජර්මනියෙන් හා බ්‍රසීලයෙන් ඊයේ දිනයේ දී හමුවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙනවා. ඒ සමඟම ලොව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හතලිස් දෙකෝටි තිස්හත් ලක්ෂය ඉක්මවා ගියා.

 

 

 

The post ගතවූ පැය 24ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව බ්‍රසීලයෙන් වාර්තා වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG