Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ග්‍රීසියේ සිට ඉතාලිය දක්වා ගමන් ගනිමින් තිබූ මගී නෞකාවක ගින්නක්  

Add comments

ග්‍රීසියේ සිට ඉතාලිය දක්වා ගමන් ගනිමින් තිබූ මගී නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න හටගන්නා අවස්ථාවේ මෙම නෞකාවේ මගීන් 237 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 51 දෙනෙකු ගමන් කරමින් සිටි බවයි වාර්තා වන්නේ. යූරෝ ෆෙරී ඔලිම්පියා නමැති මෙම නෞකාවේ සිටින මගීන් ඉවත් කර ගැනීම සදහා ග්‍රීක පොලීසිය ටග් යාත්‍රා 03 ක් සහ මුර සංචාර යාත්‍රා 03 ක් යොදවා තිබෙනවා.

මේ අතර සුඛෝපභෝගී වාහන දහස් ගණනක් රැගත් දැවැන්ත නෞකාවක් අත්ලාන්තික් සාගරයේ අසෝරස් දිවයින ආසන්නයේදී ගිනි ගැනීමට ලක්ව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. පෘතුගාල නාවික සහ ගුවන් හමුදා එහි කාර්ය මණ්ඩලයේ 20 දෙනෙකු ඉවත් කර ගැනීමට සමත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

 

The post ග්‍රීසියේ සිට ඉතාලිය දක්වා ගමන් ගනිමින් තිබූ මගී නෞකාවක ගින්නක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG