ගාල්ල දිස්ත්‍රික්කයේ ආයුර්වේද සංරක්ෂණ හා සවිබල ගැන්වීමේ වැඩසටහනක් රමේෂ් පතිරණ, නීතීඥ සිසිර ජයකොඩි යන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ගාල්ල කල්වැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වුණා.
නිරෝගීමත් ශ්‍රීලංකාවක් ගොඩනැංවීම සදහා දේශීය වෛද්‍යවරුන්ගේ සක්‍රිය දායකත්වය ලබා ගැනීම මෙන්ම ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වැඩසටහනේ අරමුණයි. මෙහිදී දේශීය වෛද්‍ය ක්‍රම සංරක්ෂණය, පාරම්පරික වෛද්‍යවරුන් මුහුණපා ඇති ගැටලු නිරාකරණය, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි ක්‍රමවේද හදුන්වාදීම මෙහිදී සිදු කෙරෙනවා.
The post ගාල්ල දිස්ත්‍රික්කයේ ආයුර්වේද සංරක්ෂණ හා සවිබල ගැන්වීමේ වැඩසටහනක් appeared first on ITN News.
Post a Comment