හෙට දිනයේ පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසනවා.
දහවල් කාලයේ පැය 5ක් සහ රාත්‍රි කාලයේ පැය දෙකහමාරක් ලෙස විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි.
කාලසටහනට මෙතැනින් පිවිසෙන්න,
https://drive.google.com/file/d/1WacqvkvUCmhTgpdIZ9IVepzmpr3KnTSQ/view
The post හෙට පැය 7 1/2ක විදුලි කප්පාදුවක් appeared first on ITN News.
Post a Comment