Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහා ශිවරාත‍්‍රී දිනය වෙනුවෙන් ජනපති හා අගමැති පණිවුඩ නිකුත් කරයි  

Add comments

මහා ශිවරාත්‍රි දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත්කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සදහන් කරන්නේ ශිව රාත්‍රි මංගල්‍යයයෙන් සංකේතවත් කරන විශ්වාසයන් සමස්ත ලෝක වාසී ජනතාව තුළ අධ්‍යාත්මික පිබිදීමක් ඇතිකරවන බවයි. ත්‍යාගශීලි සහ සමාව දීම යන සත්‍යවාදී ගුණාංගයන් අනුව ජීවත්වීමට ආරාධනා කරන බව ජනාධිපතිතුමා එම පණිවුඩයේ සදහන් කරනවා.

විවිධ ජනවර්ග හා ආගම් සමග එක්ව කටයුතු කිරීම තුළින් රටට යහපත් අනාගතයක් නිර්මාණය කිරීමේ අවස්ථාව උදාවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහා ශීව රාත්‍රි දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. ජීවත්වීමේ අභිලාශයන් නිවැරදිව මුදුන් පමුණුවාගැනීමට මහාශිව රාත්‍රි දින උපවාසය  ඉතා වැදගත් බව අග්‍රාමාත්‍යවරයා සිය පණිවුඩයෙන් වැඩිදුරටත් සදහන් කරනවා.

The post මහා ශිවරාත‍්‍රී දිනය වෙනුවෙන් ජනපති හා අගමැති පණිවුඩ නිකුත් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG