Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්රේන ආක්‍රමණයෙන් සිදුවූ ජීවිත හානි රුසියාව පළමු වරට හෙළි කරයි  

Add comments

යුක්රේන ආක්‍රමණයෙන් සිදුවූ ජීවිත හානි රුසියාව පළමු වරට හෙළි කර තිබෙනවා.

යුක්රේනයේ මෙහෙයුම් අතර තම හමුදා සාමාජිකයින් 498 දෙනෙකු මිය ගොස් ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. හමුදා මෙහෙයුම ආරම්භයේ සිට තවත් 1597 දෙනෙකු තුවාල ලබා ඇති බවද ඔවුන් තහවුරු කරනවා. පසුගිය බ්‍රහස්පතින්දා යුක්රේනයේ ආක්‍රමණය ආරම්භයෙන් පසු රුසියාව තමන්ට සිදුවූ හානි සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළ ප්‍රථම අවස්ථාව මෙය බවයි සැළකෙන්නේ.

මේ අතර අද උදෑසන යුක්රේනය සහ රුසියාව අතර දෙවට වටයේ සාකච්ඡා ආරම්භ කිරීම සදහා යුක්රේන බලධාරීන් බෙලරූස් වෙත පැමිණෙනු ඇතැයි රුසියාව අපේක්ෂා කරන බවයි රුසියානු පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ.

 

 

 

 

The post යුක්රේන ආක්‍රමණයෙන් සිදුවූ ජීවිත හානි රුසියාව පළමු වරට හෙළි කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG