ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු වන කසුන් ගම්ලත් මහතා එරට ප්‍රධාන පෙලේ පුවත්පතක් වන හැරල් සන් පුවත්පතට එරෙහිව ගොනු කළ අපහාස නඩුවකින් ජයග්‍රහණය කොට තිබෙනවා.
2020 මාර්තු මාසයේදීයී මෙම නඩුව ගොනුකර ඇත්තේ. නඩු තින්දුවට අනුව එම පුවත්පත කසුන් ගම්ලත් මහතාගෙන් සමාව ඉල්ලා ප්‍රවෘත්තියක් පළ කිරීමට ද කටයුතු කළා.ශ්‍රී ලාංකිකයකු ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය ආයතනයකට එරෙහි අපහාස නඩුවක් ගොණු කොට ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය ලෙස ද සැළකෙනවා.
The post ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු එරට පුවත්පතකට එරෙහිව ගොනු කළ අපහාස නඩුවකින් ජයගනී appeared first on ITN News.
Post a Comment