Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍ය ධුර වලින් ඉවතට  

Add comments

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (II) (ආ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (03) පස්වරුවේ සිය ධුර වලින් ඉවත් කර තිබේ.

The post විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍ය ධුර වලින් ඉවතට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG