Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නයිජීරියාවේ නීතිවිරෝධී තෙල් පිහිරිපහදුවක පිපිරීමකින් 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට  

Add comments

නීතිවිරෝධී ලෙස පවත්වාගෙන යන දකුණූදිග නයිජීරියාවේ තෙල් පිහිරිපහදුවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් සියයකට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වුණා.

තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. සිකුරාදා සිදුවූ මෙම පිපිරීමේ හානිය පිළිබඳ තොරතුරු නයිජීරියා පොලීසිය මෙතෙක් මාධ්‍යයට ලබාදී නැහැ. එම අනතුරෙන් පිළිස්සුණු සිරුරු බොහොමයන් හඳුනාගැනීමට නොහැකි තත්ත්වයේ පවතින බවයි වාර්තා වන්නේ. නයිජීරියානු පොලීසිය සඳහන් කරන ආකාරයට මියගිය සංඛ්‍යාව සියයට අධිකයි.

 

 

 

The post නයිජීරියාවේ නීතිවිරෝධී තෙල් පිහිරිපහදුවක පිපිරීමකින් 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG