Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියන් හමුදා වටලගෙන සිටින මරියුපෝල් දැඩි අනතුරක  

Add comments

යුක්‍රේනයේ මරියුපෝල් නගරය තවමත් රුසියා හමුදාවල දැඩි වටලෑමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. ඒ හේතුවෙන් දස දහස් සංඛ්‍යාත ජනතාවක් ආහාර නොමැතිකමින් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

රුසියා ආක්‍රමණයෙන් පසු ඇතිවූ ගැටුම්වලින් පසු මරියුපෝල් නගරයේ පමණක් පුද්ගලයන් 5000කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වුණා. දේපලවලට ද දැඩි හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. කළු මුහුද ඔස්සේ මෙම ප්‍රදේශවලට ආහාර සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම ද අඩාල වී තිබෙනවා. වරාය නගරයක් වන මරියුපෝල් යුක්‍රේනයේ බලය තහවුරු කර ගැනීමේදී ඉතා වැදගත් ස්ථානයක් බවයි දේශපාලන විශ්ලේෂකයන් සදහන් කරන්නේ.

 

 

 

 

The post රුසියන් හමුදා වටලගෙන සිටින මරියුපෝල් දැඩි අනතුරක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG