Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මිරිහානේ සිද්ධියට 45ක් අත්අඩංගුවට  

Add comments

මිරිහාන ප්‍රදේශයේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිවස අවට ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ පැවති විරෝධතාව අතරතුර බස් රථ හා වාහන රැසකට ගිනි තැබූ බව කියන සිද්ධීන්ට අදාළව කාන්තාවන් ඇතුළු පුද්ගලයන් 45 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම කලහකාරී තත්ත්වය අතරතුර පොලිස් බස් රථයකට යුද හමුදා බස් රථයකට ජීප් රථයකට,  ත්‍රි රෝද රථ කිහිපයකට සහ යතුරුපැදි කිහිපයකට ඔවුන් ගිනි තබා තිබෙනවා.

 

 

 

The post මිරිහානේ සිද්ධියට 45ක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG