Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මිරිහාන සිද්ධියට 54ක් අත්අඩංගුවට – 36 ක් රෝහලට  

Add comments

මිරිහාන ප්‍රදේශයේ ඊයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන් 36 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

 

 

The post මිරිහාන සිද්ධියට 54ක් අත්අඩංගුවට – 36 ක් රෝහලට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG