Apr
27
අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේදී සිදු වූ බෝම්බ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ ශරීර කොටස් අද යළි ගොඩගැනීමට නියමිතයි.
පාස්කු ඉරුදින කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්තානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ හස්තුන් නැමැත්තාගේ බිරිද වන පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින්ගේ ඩී එන් ඒ හදුනා ගැනීම සදහා මෙසේ සිරුරු කොටස් ගොඩගන්නා බවයි පොලිසිය සදහන් කළේ.
The post සයින්දමරුදු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු කොටස් අද යළි ගොඩගැනේ appeared first on ITN News.
Post a Comment