Apr
29
අනූව දශකයේ ජනප්‍රිය නිලියකව සිටි අනූෂා සොනාලි මහත්මිය ජීවන රගමඩලට සමු දුන්නා.
කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අනූෂා සොනාලි මහත්මිය මෙසේ ජීවිතක්ෂයට පත්වන විට 47 වන වියේ පසු වුනා. විසිදැල, ලොකු දුව, දරු උපත, සුන්දර වරද ආදී චිත්‍රපට රැසකට රංගන දායකත්වය ලබා දුන් අනූෂා සොනාලි 1995 වසරේ සරසවි සම්මානයෙන්ද පිදුම් ලැබුවා.
The post අනූෂා සොනාලි ජීවන රඟමඩලට සමු දෙයි appeared first on ITN News.
Post a Comment