Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සියලුම කැබිනට් අමාත්‍යවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වෙයි  

Add comments

සියලුම කැබිනට් අමාත්‍යවරුන් සිය ධූරවලින් ඉල්ලා අස් වුණා.

රට තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වයට විසඳුම් සෙවීමේ අපේක්ෂාවෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ සිදු කළ සාකච්ඡාවෙන් අනතුරුවයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. ඊට අදාළ ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදීමටද කටයුතු කර තිබෙනවා.

මේ අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, අධිකරණ අමාත්‍ය අලි සබ්රි යන මහත්වරුන් ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයාට භාර දුන්නා. මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ රට තුළ මතුව තිබෙන තෙල්, විදුලි, ගෑස් පිළිබඳ ගැටලුවට වහා විසඳුම් ලබාදීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරන බවයි.

 

 

The post සියලුම කැබිනට් අමාත්‍යවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG