Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝක ආහාර මිල 30%කින් ඉහළට  

Add comments

රුසියානු යුක්රේන යුද්දය හමුවේ ලෝක ජනතාවට උග්‍ර ආහාර අර්බුදයට මුහුණදීමට සිදුවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ට් ප්‍රකාශ කරනවා.

ඔහු කියා සිටින්නේ මෙහි පළමු බලපෑම එල්ල වන්නේ දුප්පත් රටවල්වලට බවයි. දැනටමත් ලෝක ආහාර මිල 30%කින් ඉහළ ගොස් තිබෙනවා. රුසියානු යුක්රේන යුද්ධය තවත් ඉදිරියට ඇදී ගියහොත් භාණ්ඩ මිල තව තවත් ඉහළ යනු ඇති බවයි ගුටරෙස්ට් ප්‍රකාශ කර ඇත්තේ.

 

 

 

 

The post ලෝක ආහාර මිල 30%කින් ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG