සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.
ඒ ඔවුන් කොටුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. කොල්ලුපිටිය හා ගෝල්ෆේස් ප්රදේශවල දී සාමකාමී විරෝධතාකරුවන්ට ප්රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්රීවරුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.
The post සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක රිමාන්ඩ් appeared first on ITN News.
Post a Comment