ගාලුමුවදොර පිටියේ නිරාධුද සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ලකොට රට අරාජික කළ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිවේදීන් පිරිසක් පොලිස් මූලස්ථානයට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එම පැමිණිල්ල භාරදීමෙන් අනතුරුව ඔවුන් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළකළා.
The post රට අරාජික කළ මහින්ද ඇතුළු පිරිසට නීතිය ක්‍රියාත්මක කරන්නැයි නීතිවේදීන්ගෙන් පැමිණිල්ලක් appeared first on ITN News.
Post a Comment