ගබ්සා නීතියට විරෝධය පාමින් ක්‍රොඒෂියාවේ විශාල පිරිසක් උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වුණා.
ක්‍රොඒෂියාව ගබ්සාව නීතිගත කර ඇති අතර ආගමික මත දරණ ජනතාවගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වුණා. මේ හේතුවෙන් වෛද්‍යවරුන් ද ගබ්සා සිදුකිරීම ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ක්‍රොඒෂියාවේ බහුතර ජනතාව කතෝලිකයන් වන අතර ඔවුන් ගබ්සාව ප්‍රතික්ෂේප කරනවා.
The post ගබ්සා නීතියට විරෝධය පාමින් ක්‍රොඒෂියාවේ උද්ඝෝෂණ appeared first on ITN News.
Post a Comment