පෞද්ගලික ඉන්ධන බවුසර හිමියන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වර්ජනය අද පස්වරුවේ අත්හිටුවීමට තීරණය කළා.
ඒ අනුව යළි ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි එම සංගමය පවසන්නේ. එම සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉන්ධන ප්‍රවාහන ගාස්තු 30%කින් වැඩි කිරීමට අදාළ බලධාරීන් එකඟවූ බවයි.
The post ඉන්ධන බවුසර හිමියන්ගේ වර්ජනය අත්හිටුවයි appeared first on ITN News.
Post a Comment