Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඇතිවී තිබෙන අයහපත් කාලගුණයෙන් ජනජීවිතයට දැඩි බලපෑම්  

Add comments

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඇතිවී තිබෙන අයහපත් කාලගුණයෙන් මේ වන විට ජනජීවිතයට දැඩිබලපෑම් එල්ලවී තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට ඇතිවූ ගංවතුර සමඟ පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථානවලට රැගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය දිනවල ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ක්වීන්ස්ලන් ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඇතිවූ තිබූ දැඩි සුළං තත්ත්වය මේ වන විට පහව යමින් තිබෙන බවයි එරට කාලගුණ අංශ සදහන් කළේ. ගංගා කිහිපයක ජල මට්ටම ද පිටාර ගලන තත්ත්වකට පත්ව තිබෙනවා. පසුගිය පෙබරවාරි මාසයේදී ක්වීන්ස්ලන් ප්‍රාන්තයේ ඇතිවූ ගංවතුරෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර නිවාස 20,000 වැඩි සංඛ්‍යාවක් ජලයෙන් යටවුණා.

 

The post ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඇතිවී තිබෙන අයහපත් කාලගුණයෙන් ජනජීවිතයට දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG