කොංගෝ සහ රුවන්ඩා දේශ සීමාවේ වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.
මෙම වෙඩි හුවමාරුවෙන් කොංගෝවේ කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එරට හමුදාව සදහන් කළේ. දෙරට අතර පසුගිය කාලසීමාවලදී වරින්වර ගැටුම්කාරී තත්ත්වයන් ඇතිවුනා. එම් 23 නමින් හැදින්වෙන සන්නද්ධ සටන්කාමී සංවිධානයක ක්‍රියාකාරීත්වය මෙම ගැටුම්වලට බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රුවන්ඩා රජය මෙතෙක් ප්‍රකාශයක් නිකුත් කර නැහැ.
The post කොංගෝ සහ රුවන්ඩා දේශ සීමාවේ වෙඩි හුවමාරුවක් appeared first on ITN News.
Post a Comment