Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රත්නපුරේ මැණික් ඉඩම් මංකොල්ලයක්  

Add comments

රත්නපුරේ නවතම මැණික් ඉඩම් මංකොල්ලයක් පිළිබද වාර්තා වනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ රජයේ වතු සමාගම්වලට අයත් මැණික් බහුලව තිබෙන ඉඩම්වලට බලහත්කාරයෙන් පැමිණෙන පිරිස් මෙසේ සංවිධානාත්මකව මැණික් ගැරීමේ නිරත වනවා. බලංගොඩ වැවිලි සමාගමට අයත් ගලතුර වතුයායේ කම්කරුවන් හා වතු අධිකාරීවරයා මෙම ජාවාරම පිළිබද තොරතුරු හෙළි කලා.

ගලතුර වතුයායේ අයගම කන්දේගම කොටසේ ඵලදාව ලබන අක්කර 4ක පමණ පොල් ඉඩමකට පුද්ගලයන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුළුවී තිබෙනවා. ඔවුන් සේවකයන්ට තර්ජනය කර බලහත්කාරයෙන් වාඩි සාදාගෙන මැණික් ගැරීමට පියවර ගනිමින් සිටිනවා.

 

 

 

The post රත්නපුරේ මැණික් ඉඩම් මංකොල්ලයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG