Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව ඡන්ද හිමි නාමලේඛණ ප්‍රදර්ශනය කෙරේ  

Add comments

නව ඡන්ද හිමි නාමලේඛණ මේ වන විට ප්‍රදර්ශනය කෙරෙන බව මැතිවරණ කොමිසම සදහන් කරනවා.

ලබන වසර සදහා වන ඡන්ද හිමි නාමලේඛණ මේ වන විට සකස් කර තිබෙනවා. එය ග්‍රාමනිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනය කෙරෙනවා. එම කාර්යාලවලට ගොස් හෝ www.election.gov.lk වෙබ් අඩවියෙන් ද තමන්ගේ නම ඡන්ද හිමි නාමලේඛණයේ තිබේද යන්න දැක බලා ගත හැකියි.

ඒ පිළිබද යම් ගැටලුවක් ඇත්නම් ලබන මස 12 වනදාට පෙර 0112860034 දුරකතන අංකය අමතන ලෙසයි මැතිවරණ කොමිසම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.

 

 

 

The post නව ඡන්ද හිමි නාමලේඛණ ප්‍රදර්ශනය කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG