Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීන දුම්රිය සේවයේ දැවැන්ත ජයග්‍රහණයක්  

Add comments

ආසියාවේ විශාලතම දුම්රියපොළ අද (20) සිට ක්‍රියාත්මක කෙරේ. චීනයේ බෙයිජිං අගනුවර පිහිටි මෙම සුවිශේෂ ෆෙංටයි (Fengtai) දුම්රියපොළේ සමස්ත භූමි ප්‍රමාණය වර්ග මීටර් ලක්ෂ 4 කි. දුම්රිය වේදිකා 32කින් යුත් මෙම දුම්රියපොළ තුළ පැයකට එකවර මගීන් 14000ක් පමණ රඳවා ගැනීමේ හැකියාව පවතී.

අධිවේග දුම්රිය, සාමාන්‍ය දුම්රිය සහ උමං දුම්රිය යන ත්‍රිත්ව ප්‍රවාහන සේවා මෙහි ක්‍රියාත්මක වීමත් විශේෂත්වයකි. මෙම ආසියාවේ විශාලතම දුම්රියපොළ තුළින් මගීන්ට ඉතා පහසු මෙන්ම කාර්යක්ෂම දුම්රිය සේවා ලබා ගත හැකිය.

The post චීන දුම්රිය සේවයේ දැවැන්ත ජයග්‍රහණයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG