Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අද කාලගුණය  

Add comments

සබරගමුව පළාතේත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තද සුළං ඇතිවිය හැක.

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

වැසි තත්ත්වය: පුත්තලම සිට කොළඹසහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලවැසි ස්වල්පයක් ඇතිවිය හැක.
සුළඟ:  දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වාත් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැක.
මුහුදේ ස්වභාවය:  පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වාත් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවිටින් විටරළු වේ.දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විටතරමක් රළු විය හැක.

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය :    2022-07-13
නගරය උෂ්ණත්වය(සෙ. අංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 31 25 90 65 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මඩකලපුව 36 26 70 50 ප්‍රධාන වශයෙන් වැසි රහිත
කොළඹ 31 26 90 70 වැසි වාර කිහිපයක්
ගාල්ල 29 25 95 75 විටින් විට වැසි
යාපනය 33 27 90 75 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මහනුවර 27 22 90 70 විටින් විට වැසි
නුවරඑළිය 16 13 95 80 විටින් විට වැසි
රත්නපුරය 30 25 95 75 විටින් විට වැසි
ත්‍රිකුණාමලය 34 26 80 55 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මන්නාරම 30 26 90 70 ප්‍රධාන වශයෙන් වැසි රහිත

 

The post අද කාලගුණය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG