අරගලකරුවන් හා පක්ෂ නායකයින් අතර හමුවක් අද පැවැත්වීමට නියමිතයි.
විරෝධතාකරුවන් පිරිසක් සහ පක්ෂ නායකයින් අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි. විරෝධතාකරුවන්ගේ පාර්ශ්වයෙන් 25 දෙනෙකුගේ නම් ඒ සදහා ලබාදී තිබෙනවා. ඉදිරි දේශපාලන කටයුතු සැළසුම් කළ යුතු ආකාරය පිළිබද විරෝධතාකරුවන්ගේ පාර්ශ්වයෙන් අදහස් හා යෝජනා ලබාගැනීම මෙම සාකච්ඡාවේදී සිදුකෙරෙනු ඇති.
The post අරගලකරුවන් හා පක්ෂ නායකයින් අතර හමුවක් appeared first on ITN News.
Post a Comment